December 5, 2025, 11:12 am
කුඹුක්කන ප්රදේශයේදී ගංවතුර මැදින් ගමන් කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ හෙලූ මොණරාගල – කොළඹ බස් රථයට එරෙහිව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) විසින් විනය ක්රියාමාර්ග ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු සහ කාර්ය මණ්ඩලය පසුගිය බදාදා ජාතික ගමනාගමන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.
එහිදී ඔවුන්ගේ වැරදි හැසිරීම පිළිබඳව පැවැත්වූ විමර්ශනයෙන් අනතුරුව, බස් රථයේ මාර්ග බලපත්රය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමටයි කොමිෂන්... Read More